ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් එක්දින තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයන් අතරපළමු තැනට පත්වී තිබේ. මැතිව්ස් ලකුණු 420 ක් ලබා පළමු තැනට පත්වී සිටින අතර, දෙවැනි තැන ලකුණු 411 ක් ලබා ගත් පාකිස්තානයේ මොහොමඩ් හෆීස්ටද, තෙවැනි ස්ථානය ලකුණු 361ක් ලබාගත් බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන්ටද හිමිවී තිබේ.


0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.