සනත් ජයසුරිය කියන්නේ ලංකාවේ සිටිය ඉතාමත් ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයෙක්
.ඔහු ලෝක වාර්තා රැසක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කිරිමට සමත් වූවෙක් බව ඔබ සැවොම දන්නා දෙයක්.නමුත් ඔහුගෙ එක වාර්තාවක් ඩුබායිහිදි බිද වැටුනා.එක්දින කි‍්‍රකට් තරගයදී ශතකයක් රැුස් කළ ලොව වයස්ගතම කී‍්‍රඩකයා ලෙස නව වාර්තාවක් පිහිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කුරාම් ඛාන් සමත්ව තිබෙනවා. මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ ශී‍්‍ර ලංකාවේ සනත් ජයසූරියයි. වයස අවුරුදු 39 දී ශතකයක් රැුස් කරමින් ඉන්දියාවට එරෙහිව 2009 වසරේ රංගිරි දඹුලූ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණා. මෙම වාර්තාව බිඳ හෙලූ කුරාම් ඛාන් මේ වන විට 42 වැනි වියේ පසුවන්නෙක්. ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඩුබායි හි ඊයේ පැවති තරගයකදී ඔහු අදාළ වාර්තාව පිහිට වූවා.
Nov 30, 2014
Sunday, November 30, 2014
Unknown
Cricket News
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.