Oct 28, 2014

13 හැවිරිදි දැරියකගේ කකුල සර්පයකුගේ දෂ්ඨ කිරීමකින් අනතුරුව නරක වීමට ලක්වූ අයුරු විදෙස් මාධ්‍යය මගින් වාර්තාකොට තිබේ.                                                                                                                           
සර්ප විස ශරීරයට ඇතුළු වීමෙන් අනතුරුව ඇයට ප්‍රතිකාර කරනු ලැබුවත් ඇයව එම විෂෙන් මුදවාගැනීමට හැකිවී නොමැත.සර්ප විස සඳහා පළමුව ඇගේ සංස්කෘතියට අනුව ප්‍රතිකාර කොට තිබේ.

ඉන් මසකට පසුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනිසියුලාවේ Carcaras වෙත ගෙනවිත් ඇති බව මාධ්‍යය වාර්තා කොට තිබුණි. මෙම තත්වය හඳුන්වනු ලබන්නේ "නෙක්රෝසිස්"ලෙසය.

ඇගේ කකුලේ ෛසල මිය ගොස් ඇති අතර ඇගේ ජීවිතය බේරාගැනීමට නම් කකුලේ නරක්වූ කොටස වහා ඉවත් කළ යුතු බව විදෙස් වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score