Oct 29, 2014
Wednesday, October 29, 2014
Unknown
News
No comments
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේයෂ්ඨයන් සහ
ජාතික හෙළ උරුමයේ නායකයන් අතර පසුගිය 21දා පැවැති සාකච්ඡාව අතරතුර තමන් එයින් ඉවත්ව යෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුදින හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
ජාතික හෙළ උරුමය මඟින් සකස් කර ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳ හෙළ උරුමයේ නායකයන් පැහැදිලි කරමින් සිටියදී ජනාධිපතිවරයා මෙසේ නැගිට ගොස් ඇත. එමඟින් හෙළ උරුමයේ නියෝජිත කණ්ඩායමට අපහාසයක් සිදු කිරීමට තමන්ට අවශ්‍ය නොවූ බවත්, එයින් යම් සිත් රිදීමක් සිදු වූයේ නම් සමා වන ලෙසත් ජනාධිපතිවරයා ඕමල්පේ සෝභිත හිමියන්ට පවසා තිබේ.
උපුටා ගැනිම මව්බිම
http://www.mawbima.lk/98-71095-news-detail.html
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.