Sep 7, 2014


අපි මේ Post එක දාන්න මුලිකම හේතුව තමයි ලඟ ලඟ ශිෂ්‍යත්ව ප්‍රථීඑල එන බව කනට වැටුනු නිසාවෙනි ඔන්න කරදර නැතුව ඉදිරියේදී ඕනෑම විභාග ප්‍රථීඑලයක් බලමු.මතක ඇතුව ඔයාලගේ අදහස් අපට කියන්න.




1. මෙන්න මේ ලින්ක් එකේ විභාග අංකය කියන තැනට ඔයාගේ විභාග අංකය ටයිප් කරලා යන්න...

http://www.doenets.lk/exam/exam_GV.jsp?indexno=විභාග අංකය&action=result&exyear=2013

මේ photo 2ක බැලුවහම තේරෙයි



Ex. අපි හිතමු විභාග අංකය 9999 කියලා


දැන් Enter Key එක ඔබන්න


2. දෙවෙනි ක්‍රමය තමයි 1911 ට Call කරන එක   
 කොල් කරලා අවශ්‍ය උපදෙස් පිලිපදින්න.
          




3.වෙනි එක තමයි..
Dialog දුරකථනයකින් 7777 ට Exam  IndexNumber (විභාග අංකය) ටයිප් කරලා SmS එකක් යවන එක
           





4. වෙනි එක තමයි
    Hutch දුරකථනයකින් 8888 ට Exam  IndexNumber (විභාග අංකය) ටයිප් කරලා SmS එකක් යවන එක

මෙම සේවා දෙකටම රුපියල් 2ක් සහ බදු අයකරනවා...


5. වෙනි විදිහනම් ඉතින් හැමොම දන්නවනේ....
    මේ සයිට් එකට ගිහින් රිසල්ට් බලන්න
                                                           http://www.doenets.lk/exam

  මොබයිල් එකෙන් යනවනම් මේ සයිට් එකට යන්න


For More Information
Department of Examinations
P.O. Box 1503,
Colombo, Sri Lanka. 
Telephone: 
+94-11-2786200, 2784203/4
Fax : +94 - 112785220 
Email : exams@doenets.lk
                                                          

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score