මුදා හරින ලෙස ඔහු කළ ඉල්ලීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පිළිගෙන තිබෙනවා. ඒ අනුව අනිද්දා සිට ඉන්දියාවේදී ඇරඹෙන චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියට සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම නියෝජනය කරමින් ඩිල්ෂාන් එක් නොවනු ඇති. තම පවුලේ අවශ්‍යතාවයක් මත මෙම තීරණය ගත් බවයි ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙත දන්වා ඇත්තේ. ඩිල්ෂාන් ඉවත්වීමෙන් සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායමේ පවතින පුරප්පාඩුව සඳහා වෙනත් කී‍්‍රඩකයෙකු නම් කිරීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Sep 11, 2014
Thursday, September 11, 2014
Unknown
Cricket News
No comments
මුදා හරින ලෙස ඔහු කළ ඉල්ලීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පිළිගෙන තිබෙනවා. ඒ අනුව අනිද්දා සිට ඉන්දියාවේදී ඇරඹෙන චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියට සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායම නියෝජනය කරමින් ඩිල්ෂාන් එක් නොවනු ඇති. තම පවුලේ අවශ්‍යතාවයක් මත මෙම තීරණය ගත් බවයි ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙත දන්වා ඇත්තේ. ඩිල්ෂාන් ඉවත්වීමෙන් සදර්න් එක්ස්ප‍්‍රස් කණ්ඩායමේ පවතින පුරප්පාඩුව සඳහා වෙනත් කී‍්‍රඩකයෙකු නම් කිරීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.