Sep 9, 2014
Tuesday, September 09, 2014
Unknown
News
No comments
ත‍්‍රිකුණාමලය - කින්නියා පාලමෙන් පැන සියදිවි නසාගැනීමට තරුණියක් ගත් උත්සාහයක් ව්‍යවර්ථ වී තිබෙනවා.
අද පස්වරුවේ 18 හැවිරිදි මෙම තරුණිය පාලමෙන් පැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී අසල සිටි පොලිස් නිලධාරියෙකු දැක එය වළක්වා ඇති බව සඳහන්. තරුණිය මුතූර් පදිංචිකාරියක් වන අතර ඇයගේ මව විදේශ ගතව ඇති අතර පියාගෙන් සිදුවන හිරිහැර නිසා මෙලෙස දිවි නසාගැනීමට උත්සාහ කළ බව පොලීසියට ප‍්‍රකාශ කර තිබෙනවා.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.