Sep 18, 2014

පන්දුව දමාගැනීමේ චෝදනා එල්ල වූ 06වන පන්දු යවන්නා ලෙස
අල් අමීන් හුසේන් පත්ව ඇත බංග්ලාදේශය වේග පන්දු යවන ක්‍රීඩක අල් අමීන් හුසේන් පන්දුව දමාගසන බවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව විනිසුරුවන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබේ. මෙම තරඟයේ දී අල් අමීන් කිසිදු කඩුල්ලක් දවාගැනීමට සමත් වී නොමැත.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score