Sep 14, 2014

කාලෙන් කාලෙට අලුත් දේවල් හොයාගන්නවා ඒකතමයි මේ ලොකේ හැටි.ඔන්න යාලුවනේ මේ පාර හුස්ම ගැනීම වචනවලට පරිවර්තනය      කළ හැකි උපකරණයක් ඉන්දියානු සිසුවෙක් විසින් සොයාගෙන . අදාළ සිසුවා ඉන්දියාවේ පානිපාට්හි රජයේ පාසලක ඉගෙනුම ලබන්නෙක්.   Google Science Fair 2014 හි හොඳම නව නිර්මාණ 15 අතරටද මෙම   නිර්මාණය එක්ව තිබෙනවා.                                                              

කථා බහ කළ නොහැකි පුද්ගලයින්ට සහ ආබාධ සහිත වුවන්ට බොහෝ සෙයින් උපකාරි වන මෙම උපකරණය සාක්කුවේ ගෙන යා හැකි කුඩා   උපකරණයක්වෙන අතර මෙය පරිගණකයකට සම්බන්ධ කිරීමෙන්         මෙම පුද්ගලයින්ගේ  හුස්මවල අන්තර් ගත වචන පිළිබදව අවබෝධයක් ලැබිය හැකි බවටයි වාර්තා වන්නේ.Video ව පහලින් බලන්න                                                
                                     

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score