Aug 13, 2014


Samsung සමාගම ජංගම දුරකතන කලාව අලුත් කරමින් කරමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මීට සුලු මොහොතකට කලින් වෙළඳ පොළට හදුන්වා දී  තිබෙනවා.එය නමින් Samsung Galaxy Alpha නම් වේ.


ඉතින් යලුවනේ කලින් වෙළඳ පොළට නිකුත් කර ජංගම දුරකතන වලට වඩා වැඩි ඉල්ලුමක් ජනතාව අතර ඇති වෙවි කියන දැඩි විශ්වාසය Samsung සමාගමට මේ ජංගම දුරකතන සම්බන්ධයෙන් තිබෙනවා.බරින් 115g ක් වන මෙම දුරකතනය දිගින් 4.7 Inche වේ. 




720p display හා  12-megapixel camera වක්ද මෙම දුරකතනයට අඩංගු කර තිබේ.තවමත් මෙය වෙළඳ පොළට නිකුත් කර නැති අතර වෙළඳ පොළට නිකුත් කරන්නේ සැප්තැම්බර් 3 වන දිනය.



Video ව පහතින්  

                                          
විශේෂත්වය වන්නේ තවමත් මෙයට මිලක් නියම කිරිමට Samsung සමාගම අපොහොසත් වීමයි.බලන්නකෝ සේරම විස්තර ටික පහලින් 





GENERAL2G NetworkGSM 850 / 900 / 1800 / 1900
3G NetworkHSDPA 850 / 900 / 1900 / 2100
4G NetworkLTE 800 / 850 / 900 / 1800 / 1900 / 2100 / 2600
SIMNano-SIM
Announced2014, August
StatusComing soon. Exp. release 2014, September
BODYDimensions132.4 x 65.5 x 6.7 mm (5.21 x 2.58 x 0.26 in)
Weight115 g (4.06 oz)
- Fingerprint sensor (PayPal certified)
DISPLAYTypeSuper AMOLED capacitive touchscreen, 16M colors
Size720 x 1280 pixels, 4.7 inches (~320 ppi pixel density)
MultitouchYes
ProtectionTBD
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
MEMORYCard slotNo
Internal32 GB, 2 GB RAM
DATAGPRSYes
EDGEYes
SpeedHSDPA, 42 Mbps, HSUPA; LTE-A, Cat6, 300 Mbps DL, 50 Mbps UL
WLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, DLNA, Wi-Fi hotspot
Bluetoothv4.0, A2DP, EDR, LE
NFCYes
USBmicroUSB v2.0
CAMERAPrimary12 MP, 4128 x 3096 pixels, autofocus, LED flash
FeaturesDual camera, geo-tagging, touch focus, face and smile detection, panorama, HDR
Video2160p@30fps
Secondary2.1 MP
FEATURESOSAndroid OS, v4.4.4 (KitKat)
ChipsetExynos 5 Octa 5430
CPUQuad-core 1.8 GHz Cortex-A15 & quad-core 1.3 GHz Cortex-A7
GPUMali-T628 MP6
SensorsAccelerometer, gyro, proximity, compass, heart rate
MessagingSMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS
BrowserHTML5
RadioNo
GPSYes, with A-GPS, GLONASS
JavaYes, via Java MIDP emulator
ColorsBlack, white, gold, silver, blue
- ANT+ support
- Dropbox (50 GB cloud storage)
- Active noise cancellation with dedicated mic
- SNS integration
- MP4/WMV/H.264/H.263 player
- MP3/WAV/WMA/eAAC+/FLAC player
- Organizer
- Photo/video editor
- Document viewer
- Voice memo/dial/commands
- Predictive text input (Swype)
BATTERYLi-Ion 1860 mAh battery



ඔබට සුබ දවසක් !!!!!!!!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score