පකිස්ථානයට එරෙහිව ලැබූ ටෙස්ට් ජයග්‍රහණයත් සමග අයි. සී. සී
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පළමු තැනට පැමිණීමට කුමාර් සංගක්කාර
සමත්ව තිබේ.
එම තරඟයේදී කුමාර් සංගක්කාර වටිනා ද්විත්ව ශතකයක් ලබා
ගැනීමට සමත්විය.
ඒ අනූව ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 920කි.
එහි දෙවන ස්ථානයට දකුණු අප්‍රිකාවේ ඒ.බි ඩිවිලියර්ස් පත්ව ඇති අතර
ඔහු ප්‍රසාද ලකුණු 899ට හිමිකම් කියයි.
ලකුණු 878ක් ලද හෂීම් අම්ලා තෙවැනි තැනටත් ඇන්ජලෝ මැතිව්ස්
එම නාමාවලියේ පස්වැනි තැනටත් පත්ව ඇත.
ශ්‍රී ලංකාව ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමග ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව
ද සිව්වන තැනට පත්ව තිබේ.
ඉන්දියාව හා පකිස්ථානය පිළිවෙළින් පස්වන හා හයවන ස්ථාන කරා
පසු බැස ඇත.
අයි. සී. සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් පළමු තැන දකුණු
අප්‍රිකාවට හිමිව තිබේ.
Aug 12, 2014
Tuesday, August 12, 2014
Unknown
Cricket News
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.