ප්‍රංශයේ ජීවත්වන Francois Dourlen නම් තරුණයෙකු විසින් සිය අයි ෆෝන් දුරකථනය මගින් ඡායාරූප ගැනීමේ අලුත් කලාවක් සොයාගෙන තිබේ. අයි ෆෝන් දුරකතනයට භාගත කරගන්නා ඡායාරූප ඉතා නිර්මාණශීලි ලෙස සැබෑ ලෝකයේ වස්තුන් සමග බද්ධ කොට ඔහු ගන්න ලද ඡායාරූප ඉතා කෙටි කලක් තුල අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.
මේ හේතුවෙන් ඔහු එවැනි ඡායාරූප පළකිරීම සඳහාම වෙන්වූ ෆේස්බුක් පිටුවක් ආරම්භ කොට ඇති අතර ඔහුගේ කලාව අධ්‍යනය කරමින් නව නිර්මාණ බිහි කරන පිරිසක්ද මේවනවිට ලොව පුරා බිහිවී තිබේ.
ඔහු විසින් සිදුකළ නිර්මාණ කීපයක් බලන්න පහතින්.
- See more at: http://offair.nethfm.com/article/9588#sthash.CjegJgBt.dpuf
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.