Dec 5, 2014

Green cat

බල්ගේරියාවේ වර්නා නගරයේ සැරිසරන කොළ පැහැති අත්භූත බළලෙකු පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ. මෙම කොළ පැහැති බළලා වර්නා නගරයේ සැරිසරන අතරතුරේදී ඡායාරූප ශිල්පියෙකු විසින් ගන්නා ලද ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමත් සමග ඒ සම්බන්ධව කතාබහක් ඇතිවී තිබේ.


මෙම බළලා කිසියම් පිරිසක් විසින් පාට ගන්වා ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන අතර එම පිරිසට විරුද්ධව වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ලෙසද සත්ව ක්‍රියාකාරීන් විසින් අනතර්ජාලය ඔස්සේ ඉල්ලා තිබේ. සතුන්ට හිරිහැර වන අයුරින් පාට ගැන්වීම සත්ත්ව හිංසනය වැළැක්වීමේ රාජකීය සංගමයට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ. 

බල්ගේරියාවේ පලකරන පුවත්පත් වාර්තා කරන ආකාරයට මෙම බළලා කොළ පැහැයට හැරී ඇත්තේ තීන්ත අලේප කරනු ලබන ගරාජයක නවාතැන් ගැනීම හේතුව නිසාවෙනි. 
Green cat
- See more at: http://offair.nethfm.com/article/9587#sthash.ftvAQGFe.dpuf

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score