ගොඩක් දෙනා හරි කැමතියිනේ තමන්ගේ අනාගතය ගැන දැනගන්න ඉතින් ඔන්න අපි අද ආවේ ඒකට පොඩි විසඳුමක් අරගෙන.වැඩි කතා ඔනි නැ නේ බලන්නකෝ වැඩේ කොහොමද කියලා හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා" හා "කුන්ඩ්ලි" නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න(7mb)
Jagannath hora
මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ජන්ම කේන්ද්‍ර සාදා ගැනීම හා පලාඵල විස්තර සපයන ජ්‍යොතිෂ මෘදුකාංගද රාශියක් ඇත.පහත දැක්වෙන්නේ ඉන් එකකි.
http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx
විදෙස් රටවල උපන් අයගේ කේන්ද්‍ර සෑදීමට මෙම මෘදුකාංග නිවැරදිව භාවිතා කළ හැක මේවා භාවිතා කරන අයුරු Help menu දක්වාද ඇත.

0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.