වෙනත් ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීම සදහා නාසා නිර්මාණය කල කෙප්ලර් අභ්‍යවකාශ යානය පසුගිය දින වලදී අක්‍රිය වුණා. තත්වය මග හරිමින් නිරීක්ෂණ කටයුතු කරමින් සිටි නසා ආයතනය විසින් නව ග්රහලොවක් සෝයා ගැනීමට සමත් වුණා. පසුගිය බ්‍රහස්පතින්දා දින නාසා ආයතනය විසින් මේ බව සහතික කළා.
අලුතින් සොයා ගැනුණු ග්‍රහලොව නම් කරනු ලැබුවේ "HIP 116454b" නමින්ය. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 2.5 ගුණයක් වන බව ඔවුන් පවසනවා.
මෙම ග්‍රහලොවට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 180ක් පමණ දුරින් තිබෙන බවයි නාසා ආයතනය පවසන්නේ. මෙහි ජිවින්ට වාසය කිරීම සදහා සුදුසු පරිසර තත්වයක් නොමැත.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.