මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ක්‍රිස් අම්සන් පවසා ඇත්තේ රියැදුරු නොමැතිව ධාවනය කළ හැකි මෝටර් රථයේ මූලාකෘතිය google සමාගම විසින් ලොවට ඉදිරිපත් කළද, මෙම රථය වාණිජ වශයෙන් තම සමාගම විසින්ම නිපදවීමට බලාපොරොත්තු නොවන බවයි. නමුත් හොඳම ලංසුව ලබා දෙන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් හා එක්ව මෙම මෝටර් රථ වසර පහක් තුළ වෙළඳ පොළට නිකුත් කිරීම සමාගමේ බලාපොරොත්තුව වනවා.
Dec 23, 2014
Tuesday, December 23, 2014
Unknown
Technology
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.