Nov 4, 2014

1රියදුරන්ට නින්ද යාම හේතුවෙන් සිදුවන අනතුරු වලක්වා ගැනීමේ නවතම පද්ධතියක් මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් නිර්මාණය කොට තිබේ. වෙනත් බොහෝ රටවලද මෙවන් පද්ධති තිබුනත් එහි ඇති දුර්වලතාවය වන්නේ එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමටනම් එහි අංගයක් රියදුරාටද පැළඳගෙන සිටීමට වීමයි.

නමුත් එම තත්වය මග හරිමින් ලංකාවෙන් බිහිවූ මෙම පද්ධතිය නම් කොට ඇත්තේ "රියදිසි පද්ධතිය" නමිනි. වාහනයේ ඉදිරිපස පුවරුව මත සවිකළ හැකි කැමරාව මගින් නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කරගනිමින් ඒ පිළිබඳව සංඥාවකින් රියදුරා දැනුවත් කිරීම සිදුකරනු ලබයි.


0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score