නමුත් එම තත්වය මග හරිමින් ලංකාවෙන් බිහිවූ මෙම පද්ධතිය නම් කොට ඇත්තේ "රියදිසි පද්ධතිය" නමිනි. වාහනයේ ඉදිරිපස පුවරුව මත සවිකළ හැකි කැමරාව මගින් නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කරගනිමින් ඒ පිළිබඳව සංඥාවකින් රියදුරා දැනුවත් කිරීම සිදුකරනු ලබයි.
Nov 4, 2014
Tuesday, November 04, 2014
Unknown
Technology
No comments
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.