මේ වන විට ඇපල් ඇප් ස්ටෝර් එක මගින් නොමිලේ ලබා දුන් ඇප්ස් නොමිලේ බාගත කර ගැනීමට නොහැකි බව ඇපල් පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් ඒ සදහා ඉදිරියේදී යම් කිසි මුදලක් අය කිරීමට කිරීමට සැලසුම් කර සිටින බවයි අදහස.
දැනටමත් ඇපල් අයිෆෝන් 6 සහ අයිපෑඩ් එයාර් 2 වැනි උපාංග ඔබ භාවිතා කරනවා නම් මේ නව වෙනස දැක ගැනීමට හැකියි. දැනට මේ වෙනස සුළු දෙයක් වුවද කෙටි කාලයක් යාමේදී ඇප්ස් යාවත්කාලින කිරීමේදී අපහසුතාවයන්ට පත්වේ. නව යාවත්කාලින කිරීම සදහා ඉදිරියේදී අනිවාර්යෙන්ම යම් මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු වෙනවා.
ඉහත ක්‍රියාව සම්බන්ධයෙන් ඇපල් පාරිභෝගිකයින් ඇපල් සමගාම සහ ඇප්ස් නිර්මාණකරුවන් වෙත අප්‍රසාදය තිබෙනවා.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.