මෑතක සිට Microsoft සමාගම සිය පරිගණක
මෙහෙයුම් මෘදුකාංග ඉතාමත් කෙටි කාලයක් තුළ ඉදරිපත් කරමින් තිබේ.ඒ අනුව
ඔහුන්ගේ Windows 8 මෘදුකාංගයේ උණුසුම අඩුවන්නත් ප්‍රථමයෙන් Windows 10
පරිගණක මෙහෙයුම් මෘදුකාංගය කළ එළි දක්වා තිබේ.
මෙහි විශේෂත්ව වන්නේ, මීට පෙර පැවති Windows 8 මෘදුකාංගයට පසුව Windows 9 අතහැර Windows 10 මෘදුකාංගයක් ඉදිරිපත් කිරීම හා මෙය නව පරම්පරාව ඉලක්ක කරගෙන නිර්මාණය කළ සුවිශේෂී මෙහෙයුම් පද්ධතියක් වීමයි.
මෙම නව අදියර භාවිත කරන්නන්ට වඩා ත් පහසු වන ආකාරයට (user friendly) සකස් කර ඇති අතර මෙම මෘදුකාංගය පරිගණක මෙන් ම ජංගම දුරකතන සඳහා ද පහසුවෙන් භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම පවසයි.
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.