Oct 13, 2014
Monday, October 13, 2014
Unknown
News
No comments
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම කේන්ද්‍ර කරගෙන පොදු
එකඟතාවකට පැමිණ, පොදු අපේක්ෂකයෙකුට සහයෝගය දක්වන
බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. විපක්ෂ නායක
කාර්යාලයේ අද (13) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත
අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී විපක්ෂ නායකවරයා
සදහන් කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු කරුණු
කිහිපයක් සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ
කර ඇති බවයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.