Oct 13, 2014

bermuda-triangle-nethfm (1)
ලොව මෙතෙක් නොවිසඳුණු අභිරහසක් ලෙස සැලකුණු බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස පිලිබඳ තොරතුරු අනාවරණය ආකාරයේ සොයාගැනීමක් සයිබිරියාවෙන් සොයාගෙන තිබේ. 

බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්නයේ පිහිටි සයිබීරියාවේ මෙතෙක් නිගමනය කළ නොහැකි වූ ආවාට කිහිපයක් හා බර්මියුඩා ත්‍රිකෝණය අතර ඇති සම්බන්ධතාවයක් පිලිබඳ මේවනවිට පරීක්ෂණ සිදුකරමින් පවතී.

පසුගිය වසරේ දී විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම ආවාට කෙසේ නිර්මාණය වූයේ ද මෙතෙක් සොයාගත නොහැකි වුවත් මෙම ආවාටවල සිදුවන ගෑස් පිපිරීම් මගින් බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් ඉහළ අහසේ සිට මුහුදු පතුල දක්වා එ් වෙත ගමන් කරන නැව් මෙන්ම ගුවන් යානා ද අතුරුදන් වන බවට හෙළිවී තිබේ.

කෙසේවෙතත් එය කෙසේ සිදුවන්නේ ද යන්න පිළිබඳ තවදුරටත් සොයාබලමින් සිටින බවත් මෙම ආවාටවල ගෑස් පිපිරීම් මෙම අතුරුදන්වීම්වලට හේතුවන්නට ඇති බවත් විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත.

 bermuda-triangle-nethfm (2) bermuda-triangle-nethfm (3) bermuda-triangle-nethfm (4) bermuda-triangle-nethfm (5) bermuda-triangle-nethfm (6) bermuda-triangle-nethfm (7) bermuda-triangle-nethfm (8)
- See more at: http://offair.nethfm.com/article/6004#sthash.d4VYlZMp.dpuf

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score