යාළුවනි පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක
සයීඞ් අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතික
කි‍්‍රකට් සම්මේලනය සිය පරීක්ෂණයෙන් අනතුරුව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු
පන්දු යැවීමේදී නිත්‍යානුකූල අංශක 15 අභිබවා අත හසුරුවන බවයි හෙළි වී
ඇත්තේ. ඒ අනුව ජාත්‍යන්තර තරඟවලදී අජ්මාල්ගේ පන්දු යැවීම වහා අත්හිටුවීමටයි
තීරණය කර ඇත්තේ. සයීඞ් අජ්මාල්ගේ පන්දු යැවීම නීතිවිරෝධී බවට චෝදනා එල්ල
වූයේ ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදියි.
Sep 9, 2014
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.