Sep 2, 2014
- Tuesday, September 02, 2014
- Unknown
- News
- No comments
ඇමති මර්වින් සිල්වා මහතා මේ දිනවල ඌව පළාත් මැතිවරණ කටයුතුවල නිරත වී නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන ප්‍රබලතම ඇමති කෙනෙකි.මේ දවස් වල මැති ඇමති වරු එකිනෙකාට මඩ ගහගන්න එක කලින් මැතිවරණ වල මෙන්ම සුපුරුදු පරිදි මේ මැතිවරණයේදිත් දක්නට අසන්නට ලැබෙනවා.ඉතින් ජනාධිපතිතුමා පිටුපස හිඳ ගෙන ඉන්න අතරේ ඇමති මර්වින් සිල්වා මහතා තමන්ගේ කතාවේදි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට මඩ ප්‍රහාරයක් එල්ල කරා.ඒ අවස්ථාවේදි කතාව අතර තුරම ජනාධිපතිතුමා විපක්ෂයේ නායකයින්ට මඩ ගැසීමෙන් වලකින ලෙසට අවවාද කළ අතර ඇමතිතුමාද මඩ ගැසිම නවත්වන ලදි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.