මීගමුව රෝහලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි ඇඟළුම් සේවිකාවක
දූෂණය කර එහි 06 වැනි මහලෙන් බිමට තල්ලූකර ඝාතනය කිරීම
සම්බන්ධයෙන්
චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයාට මීගමුව
මහාධිකරණය අද (03) මරණ දඬුවම නියම කළා. මහාධිකරණ
විනිසුරු එච්.එච්.ඒ. ගෆූර් මෙලෙස මරණ දඬුවම නියම කළේ එම
රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කළ ඉන්දික සුදර්ශන
බාලගේ නැමැති වෛද්‍යවරයාටයි. 2007 වසරේදී මොණරාගල පදිංචි
චමිලා දිසානායක නැමැති 22 හැවිරිදි තරුණියක ඔහු විසින් මෙලෙස
ඝාතනය කර තිබුණා.
Sep 2, 2014
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.