Sep 5, 2014

Dog www.nethfm.com005

අනේඅනිච්චං කිව්වලූ ලෝකෙට ගිහිපු කලක්.දහ අට හැවිරිදි ඉන්දියානු යුවතියක් දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වී තිබෙනවා. මංග්ලි මුණ්ඩා නම් මෙම තරුණිය නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක ජීවත්වන්නියක්.

මෙලෙස සුනඛයින් වැනිසතුන් හා විවාහ වීම ගෝත්‍රික චාරිත්‍රයක් වනවා. එසේ විවාහ වන්නේ යම් යම් ශාපයන්ගෙන් සහ අපල උපද්‍රව වලින් මීදීම සඳහා බවයි පැවසෙන්නේ.
Dog www.nethfm.com003

මංග්ලි මුණ්ඩා ද දඩාවතේ ගන මෙම සුනඛයා හා විවාහ වී ඇත්තේද ගමේ වැඩිහිටියන් පවසන පරිදි අැයට ඇති ශාපයකින් මිදීම සඳහාය.

මංග්ලි ගේ මව පවසා ඇත්තේ තම සුනඛ බෑනාට සැබෑ බෑනා කෙනෙකුට මෙන්ම සැලකිලි දක්වන බවය.


 Dog www.nethfm.com002  Dog www.nethfm.com004  Dog www.nethfm.com006



0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score