වසර 31 කට පසු සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියාව පරාජයට පත් කරමින් එක්දින තරඟයක ජයක් වාර්තා කිරීමට
ඊයේ සමත්වුණා. හරාරේ ක්රීඩාංගණයේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්රලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 209 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 48 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 211 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායමක් විසින් ඕස්ටේ්රලියාව පරාජයට පත් කළේ 1983 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය සඳහා එංගලන්තයේ නොටිංහැම් හිදී පැවති තරඟයකදියි.

Australia
|
vs.
Zimbabwe
|
209/9 (50) | 211/7 (48) |
Zimbabwe won by 3 wickets
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.