Nov 14, 2014

ඇපල් ජංගම දුරකථන ඔස්සේ පැතිරයන මැල්වෙයාර් මෘදුකාංගක් සීග්‍රයෙන් ඇපල් ජංගම දුරකථන හරහා පැතිරයන බව වාර්තා වේ. 

"වයර්ලර්ක්ර්" නම් මෙම මැල්වෙයාර් මෘදුකාංගය චීනයෙන් ආරම්භ වී ඇති අතර, එහි වැඩි බලපෑමද එරට භාවිතා වන ඇපල් මෙහෙයුම් පද්ධති සහිත ඩෙස්ක්ටොප් හා ජංගම නිෂ්පාදන වලට එල්ල වී තිබේ.

මෙම APP එක මගින් දුරකථනය මගින් තොරතුරු සොරාගෙන තෙවන පාර්ශවයකට ලබා දේ.USB කේබලයක ආධාරයෙන් ඇපල් හි මැක් පරිඝණයකින් ජංගම උපාංගයකට පැතිර යාමට 'වයර්ලර්ක්ර්' හට හැකියාව තිබේ.

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score