Oct 14, 2014

Samsung has developed a 60 GHz WiFi technology that it claims can send data five times faster than other electronics devices. This will allow data transmission speeds of up to 575 megabytes (MB) per second – enough to transfer a 1GB movie between devices in less than three seconds
දැනට පවතින වයිෆයි තාක්ෂනය මෙන් පස් ගුණයක් වේගයෙන් දත්ත හුවමාරු කළහැකි 60 GHz WiFi තාක්ෂණයක් සැම්සුන්ග් සමාගම විසින් සොයාගෙන තිබේ. මෙම නව තාක්ෂනය ඔස්සේ දත්ත මෙගාබයිට්ස් (MB) 575 තත්පරයකදී හුවමාරුකරගත හැක. ඒ අනුව ගිගාබයිට් එකක පමණ චිත්‍රපටයක් භාගත කිරීමට යන්නේ තත්පර දෙක තුනක කාලයක් පමණි.
සැම්සුන්ග් සමාගම කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ 2.4 GHz හෝ GHz Wi-Fi තාක්ෂනය අභිබවා Samsung's 802.11ad, 60 GHz Wi-Fi තාක්ෂනය ක්‍රියාත්මක වන බවයි. මෙය උපාංග වලට ලබාදීමට තවත් කලක් ගතවනු බව වාර්තා වේ.


0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score