Oct 24, 2014


අයවැය කතාව ආරම්භ කරන ලදී. 
  ජනපතිවරයා අයවැය කතාව කරමින්
  අයවැය කතාව සජීවීව නරඹන්න

13:52
නවීන ආර්ථිකයක් ගොඩනැගීම අපේ වගකීමයි 
 Updated : 13:55
ඉඩම් හා පොලිස් බලතල පළාත් සභා වලට දීමෙන් ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට ලැබෙන ප්‍රතිලාභ තේරුම්ගත නොහැක. 
මම තවත් වරක් දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කරනවා මේ රට ගොඩනගන්න එකතුවෙන්න කියලා 
ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය දිනා ගැනීමට රජයට හැකි වුණා
 
2015 දී ඩොලර් 4000ක ඒක පුද්ගල ආදායමක් අපේක්ෂා කරනවා
 
ජාත්‍යන්තර ආරක්ෂිත සංචිත ඩොලර් මිලියන 10ට වඩා වැඩිකර තිබෙනවා
රත්නපුර දක්වා දුම්රිය මාර්ගය හා අධිවේගී මාර්ගය 2017 දී නිමකරනවා 
බෙලිඅත්ත දක්වා දුම්රිය මග 2015දී නිම කරනවා
ගුරු හිඟයට පිළියමක් ලෙස පාසලට ගුරුවරුන් බඳවා ගැනීම අරඹා තිබෙනවා
විශ්ව විද්‍යාල සිසුන් 25,000 කට පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු ඉටුකරනවා 
ආර්ථිකය 8%කින් වර්ධනය වී තිබෙනවා
තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 40% වැඩි කළා
  නැණසල ජාත්‍යන්තර ඇගයීමට

ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් රු. බිලියන 150ක් වැය කර තිබෙනවා
රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලක්ෂයක් පමණ ලබා දී තිබෙනවා 
උතුරේ L.T.T.E ප්‍රහාරවලින් විනාශ වූ ගෙවල් වෙනුවෙන් නිවාස ලක්ෂයක් ඉදිකළා 
අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් වැඩි කිරීමට දිවි නැගුම අදියර 6කින් ක්‍රියාත්මක කරනවා 
 Updated : 14:24
විදෙස් ආයෝජන ඩොලර් බිලියන 2 ට ආසන්න වෙමින් තිබෙනවා 
 Updated : 14:29
අපනයන ආදායම ඩොලර් මිලියන11500 පමණ අපේක්ෂා කරනවා
මාතෘ මරණ අනුපාතය අඩු කළා
90% ඉහල තොරතුරු තාක්ෂණික දැනුම 2020 දී ඇතිකරගැනීම අපේ ඉලක්කයයි 
2020 දී විශ්ව විද්‍යාල සඳහා සිසුන් 100000ක් ඇතුළත් කරගන්නවා
2020දි ආයු අපේක්ෂාව අවුරුදු 80 දක්වා ඉහල නැංවීමට බලාපොරොත්තු වනවා 
අද මධ්‍යම රාත්‍රියේ සිට නව තීරු බද්දක් 
ඒකපුද්ගල ආදායම 2020 දී ඇමෙරිකානු ඩොලර් 7500 දක්වා ඉහලට 
අයවැය හිඟය අඩු කරනවා 
රාජ්‍ය සේවකයින් 1400000 දක්වා වැඩිකරනවා
වැදගත්ම කොටස ඇරඹෙයි
 Updated : 14:44
මෝටර් රථ සඳහා විශේෂ විධිවිදාන බද්දෙන් රුපියල් මිලියන 5000ක ආදායමක් අපේක්ෂා කරනවා
සිගරට් හා මත්පැන් සඳහා බදු දැනටම වැඩිවී ඇති හෙයින් 2015 දී අතිරේක ආදායමක් බලාපොරොත්තු වෙනවා 
වාහන ආනයනය සඳහා විශේෂ බදු ක්‍රමයක් 
මාස 6ක් ඇතුළත අර්ථසාධක හා හිඟ බදු ගෙවිය යුතුයි
 Updated : 14:53
උපයන විට ගෙවන බද්ධ 16%, එකතුකිරීමේ බද්ධ (VAT) 11% දක්වා අඩුවේ 
විදේශිකයන්ට ඉඩම් බදුදීමේදී පනත දැඩිව ක්‍රියාත්මක කරනවා. ඉන් රුපියල් මිලියන 2000ක් අපේක්ෂා කරනවා
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරිගණක ගතකොට වඩා විධිමත් කරනවා, 
 Updated : 14:49
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුව අතර පරිගණක පද්ධතියක් මගින් ‍හෙට සිට සම්බන්ධ කරනවා
ජල ගාස්තුව මුල් ඒකක 25 සඳහා 10% අඩු කරනවා
ග්‍රාමීය ප්‍රවාහන සේවය දියුණු කිරීමට කුඩා බස් රථ 500 ක්, 
රුපියල් මිලියන 1000ක් යොදවා වැවිලි සමාගමක් අරඹනවා
හිඟුරාන කන්තලේ සහ පැලවත්ත සිනී සමාගම් නවීන කර්මන්ත ශාලා කිරීමට රුපියල් මිලියන 5000ක්. 
 Updated : 14:53
2015 දී නව සංවර්ධන බැංකුවක්
 Updated : 14:55
සේවක අර්ථසාධක අරමුදලේ අවරුදු 10 ට වඩා සක්‍රීය ගිණුම් හිමියන්ට 1000 ක ලාභාංශයක් 
නව ජල සම්පාදන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 750ක්
නව වාරිමාර්ග සඳහා රුපියල් මිලියන 15000ක්
පළාත් සහ ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් මිලියන 20000ක අතිරේක මුදලක්
දුම්රිය සේවකයන්ගේ වැටුප් විශමතාව විසඳීමට අතිරේකව රුපියල් මිලියන 2000ක්
 Updated : 15:03
2017 තැපෑල මුළුමනින්ම නවීකරණය කිරීමට රුපියල් මිලියන 1500ක්
- See more at: http://nethfm.com/article/41592#sthash.aPndsLtP.dpuf

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score