පුද්ගලයෙකුට අපහාස වන ආකාරයෙන් ඡායාරූපයක් ෆේස්බුක් සමාජ
වෙබ් අඩවියට මුදාහළ පාසල් සිසුවෙකු වව්නියාව පොලීසියෙන්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ
ඇති ඡායාරූපයක් හේතුවෙන් අපහාසයක් සිදුව ඇති බවට වව්නියාව
ප්රදේශයේ පුද්ගලයෙකු වව්නියාව පොලිසියට සිදුකළ පැමිණිල්ලක්
අනුව සිදුකළ විමර්ශනයකදීයි මෙම සිසුවා අත්අඩංගුවට ගැණුනේ.
ප්රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව සිසුවා මුදාහැර ඇති අතර
ඔහු වව්නියාව - තෝනික්කල් ප්රදේශයේ පදිංචිකරුවෙක්
Sep 1, 2014
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.