Face book එකේනම් Message එකක් Read කරාම ඒක දැනගන්න පුළුවන්. Gmail වලත් තියනවා Read Report එකක් ගන්න.
අපි read Report එකක් එවන්න කියලා E-mail එක යවද්දීම අදාළ Settings හදලා යැව්වම E-mail එක ලබන්නා ඒක Open කරාම එයාගෙන් අහනවා Read Report එක යවන්නද කියලා. එතකොට ඉතින් වැඩක් නෑ නේ.
එකට තමා හොරෙන් E-mail එක Open කරාද නැද්ද කියලා දැනගන්න E-mail Tracking Service තියෙන්නේ.
Sep 9, 2014
- Tuesday, September 09, 2014
- Unknown
- Computer
- No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.