බොලිවුඩ් සුප්රසිද්ධ නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන ලෙස ගත් ඡායාරූපයක් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ට්විටර් ගිණුමෙන් මුදාහැරීමත් සමග එම ඡායාරූපය බොලිවුඩය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
එම ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ට්වීටර් ගිණුමේ පළ කර ඇත්තේ ‘දෙවියනේ: දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යනුවෙනි.
පදුකොනේ ඊට ප්රඉන් කෝපයට පත් දීපිකා තිචාර දක්වමින් ඇයගේ ට්වීටර් පිටුවේ පළ කර ඇත්තේ ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු තියනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට ප්රශ්නයක්ද?’ යන්නයි. පසුව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ට්වීටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එම ජායාරූපය පලකරනු ලැබුවේ ඇගේ ලස්සන පෙන්වීමට බව කියමිනි.
ආන්දෝලනයට තුඩුදුන් දීපිකාගේ ඡායාරූපය පහතින්
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.