Sep 12, 2014

http://everythinginuns.blogspot.com/
බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ පදිංචි පියදාස ලියනාරච්චි මහතාට දරු සෙනෙහස නිසාම පියයුරුවලින් කිරි එරීමේ පුවතක් වාර්තා වේ. 
1997 වසරේදී ඔහුගේ දෙවන දරුවා මෙලොව එළිය දැක ඇතිඅතර ඉන් මාස  හතකට පසුව දරුවාගේ මව වන සුනීතා ගමගේ මහත්මිය විදේශ     රැකියාවකට යාමේ පුහුණුවක් සඳහා දින දහයක් නිවසින් පිටවීමට           සිදුවී  ඇත.                                                                                                     එම දින දහය තුලදී රාත්‍රීයේදී දරුවා කුසගිනි දැනී හඬන විට පියදාස මහතා සිය දරුවා පපුව මත තබා නලවා තිබේ. ඉන් අනතුරුව දරුවා     පියාගේ පියයුරු උරන්නට පටන් ගෙන ඇති අතර ඉන් ටික වේලාවකින් පසුව දරුවා නිසොල්මන්ව නිදාගෙන ඇත. ඉන්පසුව පියදාස මහතා තම පියයුරු දෙස බලන විට ඉන් කිරි වැගිරෙන බව දැක ඇත.                      

එම දින කිහිපය පුරා දරුවා බි ඇත්තේ පියාට එරුන කිරිය. පුහුණුව සඳහා දින දහයක් ගෙදරින් පිට සිටි මවට විදේශ ගතවන්නට නොහැකි වී ඇත. මේ වන විට මෙම දෙපළට දරුවන් හය දෙනෙක් සිටිති. අද දක්වාම පියාට දරුවන් වෙනුවෙන් කිරි එරෙන බව වාර්තා වේ.                           

දරුවන්ද දරුවන්ගේ දරුවන්ද මෙම කිරි උරා බොන අතර පියදාස මහතා මේ වනවිට ජීවත්වීම උදෙසා දම්මුල්ල කහවත්ත වෙල්යාය අසල තැඹිලි විකුණනු ලබයි.                                                                                 

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score