ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට
ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ්
කරනවා . "Battery Doctor" කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .
Android.Exploit.RATC.A or B
අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා
කරවාගෙන Android App install/uninstall කරනවා වගේම android ඕඑස් එක
සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .
Android.Trojan.SMSSEND.G
ඔබේ android phone එකෙන් නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
Android.Hacktool.faceniff.A
ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස ඒ මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Hacktool.DroidSheep.A
Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Trojan.Facelnst.AV
ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා
මේ වයිරස් වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ
- පුද්ගලික සහ රහස්‍ය දේවල් දුරකතනයේ තබා ගන්න එපා .
- app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එක හරි , වෙන ෂුවර් තැනකින් හරි ඩවුන්ලෝඩ් කරන්න
- app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .( ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක් )
- ඔබේ ෆෝන් එකේ battery ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලාවල් වල , (ඒ කිව්වේ රෑට වගේ ) battery බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි .
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.