Samsung සමාගම ජංගම දුරකතන කලාව අලුත් කරමින් කරමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මීට සුලු මොහොතකට කලින් වෙළඳ පොළට හදුන්වා දී තිබෙනවා.එය නමින් Samsung Galaxy Alpha නම් වේ.
ඉතින් යලුවනේ කලින් වෙළඳ පොළට නිකුත් කර ජංගම දුරකතන වලට වඩා වැඩි ඉල්ලුමක් ජනතාව අතර ඇති වෙවි කියන දැඩි විශ්වාසය Samsung සමාගමට මේ ජංගම දුරකතන සම්බන්ධයෙන් තිබෙනවා.බරින් 115g ක් වන මෙම දුරකතනය දිගින් 4.7 Inche වේ.
720p display හා 12-megapixel camera වක්ද මෙම දුරකතනයට අඩංගු කර තිබේ.තවමත් මෙය වෙළඳ පොළට නිකුත් කර නැති අතර වෙළඳ පොළට නිකුත් කරන්නේ සැප්තැම්බර් 3 වන දිනය.
Video ව පහතින්
විශේෂත්වය වන්නේ තවමත් මෙයට මිලක් නියම කිරිමට Samsung සමාගම අපොහොසත් වීමයි.බලන්නකෝ සේරම විස්තර ටික පහලින්
GENERAL | 2G Network | GSM 850 / 900 / 1800 / 1900 |
---|---|---|
3G Network | HSDPA 850 / 900 / 1900 / 2100 | |
4G Network | LTE 800 / 850 / 900 / 1800 / 1900 / 2100 / 2600 | |
SIM | Nano-SIM | |
Announced | 2014, August | |
Status | Coming soon. Exp. release 2014, September |
BODY | Dimensions | 132.4 x 65.5 x 6.7 mm (5.21 x 2.58 x 0.26 in) |
---|---|---|
Weight | 115 g (4.06 oz) | |
- Fingerprint sensor (PayPal certified) |
DISPLAY | Type | Super AMOLED capacitive touchscreen, 16M colors |
---|---|---|
Size | 720 x 1280 pixels, 4.7 inches (~320 ppi pixel density) | |
Multitouch | Yes | |
Protection | TBD |
SOUND | Alert types | Vibration; MP3, WAV ringtones |
---|---|---|
Loudspeaker | Yes | |
3.5mm jack | Yes |
MEMORY | Card slot | No |
---|---|---|
Internal | 32 GB, 2 GB RAM |
DATA | GPRS | Yes |
---|---|---|
EDGE | Yes | |
Speed | HSDPA, 42 Mbps, HSUPA; LTE-A, Cat6, 300 Mbps DL, 50 Mbps UL | |
WLAN | Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, DLNA, Wi-Fi hotspot | |
Bluetooth | v4.0, A2DP, EDR, LE | |
NFC | Yes | |
USB | microUSB v2.0 |
CAMERA | Primary | 12 MP, 4128 x 3096 pixels, autofocus, LED flash |
---|---|---|
Features | Dual camera, geo-tagging, touch focus, face and smile detection, panorama, HDR | |
Video | 2160p@30fps | |
Secondary | 2.1 MP |
FEATURES | OS | Android OS, v4.4.4 (KitKat) |
---|---|---|
Chipset | Exynos 5 Octa 5430 | |
CPU | Quad-core 1.8 GHz Cortex-A15 & quad-core 1.3 GHz Cortex-A7 | |
GPU | Mali-T628 MP6 | |
Sensors | Accelerometer, gyro, proximity, compass, heart rate | |
Messaging | SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS | |
Browser | HTML5 | |
Radio | No | |
GPS | Yes, with A-GPS, GLONASS | |
Java | Yes, via Java MIDP emulator | |
Colors | Black, white, gold, silver, blue | |
- ANT+ support - Dropbox (50 GB cloud storage) - Active noise cancellation with dedicated mic - SNS integration - MP4/WMV/H.264/H.263 player - MP3/WAV/WMA/eAAC+/FLAC player - Organizer - Photo/video editor - Document viewer - Voice memo/dial/commands - Predictive text input (Swype) |
BATTERY | Li-Ion 1860 mAh battery ඔබට සුබ දවසක් !!!!!!!!! |
---|
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.