Aug 10, 2014


කවුරුත් දන්න දෙයක් තමයි යාළුවනි අපි භාවිතා කරන Virus Guard වලින් ප්‍රමුක ස්ථානයක්  Kaspersky virus Guard එකට හිමි වෙන බව ඔන්න යාළුවනි Kaspersky virus Guard එකේ අලුත්ම version එක නිකුත් උනා ඒ Kaspersky Virus Guard 2015 නමින්,





කට්ටියම පහල Link එකට ගිහින් Download කරගන්න,මෙය දින 30ක් සඳහා පමණක් වලන්ගු වේ.ඔබට මෙය තව දුරටත් අවශ්‍ය නම් ඒ සඳහා Trial Reset Software එකක් භාවිතා කරන්න,සල්ලි දීලා ගන්නවනම් $39.95 වෙනවා ඒ කියන්නේ RS 5200ක්  වගේ ගානක් වෙනවා ඒ ගත්තත් එක අවුරුදකට විතරයි.
                                                                    මෙතනට 


Trial Reset Software එක Download කිරිම සඳහා පහල link එකට යන්න 
                                                                       මෙතනට

ඔබට සුබ දවසක්!!!!!!

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score