සිල්වා ජයවර්ධන නොහොත් මහේල ජයවර්ධන ,ශ්රීලංකා ක්රිකට්
ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලූ ප්රබල පිතිකරුවෙකි.ඔහු එළඹෙන
බ්රහස්පතින්දා එනම් 14 වන දින ආරමභ වන ශ්රීලංකා හා පාකිස්තානය
අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයෙන් අනතුරුව ටෙස්ට් ක්රිකට්
ක්රිඩාවෙන් සමුගැනීමට නියමිත වේ.
ශ්රීලංකා ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදු කල මහෙල
ජයවර්ධනගේ සමුගැනීම වෙනුවෙන් ක්රිකට් ආයතය විසින් විශේෂ
කමිටුවක් පත් කර ඇත නමුදු විහිලුවට කාරණය නම් එම උත්සවය
සංවිධානය කරන ආකාරය මහේල ජයවර්ධන ගෙන්ම E-mail
පණිවිඩය මගින් ඇසිමය,මෙය කොතරම් ලැජ්ජ සහගත ක්රියාවක් ද?
කේසේ වුවත් සැමදා නිහතමානී වූ මහේල ජයවර්ධන ඔහුගේ
අවසන් තරගාවලියේ තරග සංවිධානය ගැන ඔහු අදහස් පල කරේද
ඉතාමත් නිහතමානීවය ඔහු ප්රකාශ කරේ බොරු මනස් ගාත වැඩ වලින්
තොරවී මේ තරගය ජයග්රහණය කරන්නට සැලසුම් සකස් කරන
ලෙසටය,වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්රකාශ කරේ ඔහුගේ
සමීපතමයන් හට වැඩි පුර ප්රවේශපත් ලාබාදීමට හැකිනම් තමන් සතුටු
වන බවය.
මෙය බලධාරීන්ගේ මෝඩ වැඩ වලට මහේලගෙන් එල්ල වූ තවත්
කනේ පහරක් ලෙසය,මින් ඉදිරියටවත් මේ වගේ වැඩ කරනා
පාලකයින් ගෙන් ක්රිකට් ක්රීඩාවට සිදුවන මෙහෙය කුමක්ද?
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.