මෙ blog එකේ පළවෙනි post එක තමයි මේ.ඒක නිසා අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න.
com එකේ partition එකක් hide කරගන්න ඔනෙ උනොත් software install කර කර ඉන්න වෙනවනෙ.නැත්නම් cmd එකෙන් හෙන ගේමක් දිලා එපයි hide කර ගන්න.ඊට වඩා ලෙසිම ක්‍රමයක් තියෙනව.මතක තියගන්නත් ලෙසි.
01.My computer එක උඩ right click කරල mange මත click කරන්න.(windows 8.1 වලනම් This PC)
02.දැන් පහල Window එක open වෙයි. Storage යටතේ තියෙන Disk Mangement මත click කරන්න.
04.දැන් පහල වගෙ window එකක් ලැබේවි. Remove මත click කරල yes දෙන්න.
හරි දැන් ඒ partition My Computer වල පෙන්නන්නෙ නැ. දැන් බලමු ආයෙත් partition එක පෙන්නන විදියට හදන්නෙ කොහොමද කියල.
ඉස්සෙල්ල ගියා වගෙම Disk Mangement වලට ගිහින් hide කරපු partition එකේ Change Driver Letter And Paths... window එක open කරගන්න.දැන් add මත click කරල කැමති Drive letter එකක් තෝරල OK දෙන්න.දැන් හරි.
සුබ දවසක්!
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.