මේ පාර අපි මේ ලිපිය ලියන්නේ DVD ROM එකක් නැති පරිඝනක සදහා Windows දාන විදිය ගැනයි.මේ වන විටත් ඔබලට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති DVD එකක් නැතුව කොහොමද Windows දාන්නේ කියලා.
ඔන්න අද ඒ ප්‍රශ්නයටත් පිලිතුරක් අරගෙන සුපුරුදු පරිදි අපි ආවා Everything In One Place Blog එකෙන්.
වැඩි කතා ඔනි නෑ වැඩේට බහිමු මුලින්ම කට්ටිය පහල තියෙන Link එකට ගිහින් මේ පුංචි Software එක Download කරගන්න
මුලින්ම ඔයාලා ගාව Install කරන Windows එකේ Image (.iso) එකක් තියෙන්න ඕනි.ඊට පස්සේ කරන්න තියෙන්නේ පොඩි වැඩක්
ඔයාලා Software එක open කරාට පස්සේ පහත ආකාරට එවී

ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැති තරම් පහත පින්තූර ටික බලන්න පහත රූපයේ පරිදි icon එක මත click කරල ,image එක open කරන්න ඊට පස්සේ start කරන්න.
image එක pen එකට copy වෙලා අවසාන උනාම පහත විදියට Done කියල msg එකක් පෙනෙයි.
හරි.දැන් pen එක bootable device එකක් විදියට වැඩ කරනව.
දැන් තියෙන්නෙ com එක on වෙනකොට pen එක first boot එක විදියට select කරන්න විතරයි.ඉතුරු සියල්ලම සාමාන්‍ය windows install කරන පිලිවෙලට කරාම හරි.
සුබ දවසක් !!!!!!
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.